කොරෝනා මර්දන සිව්වන එන්නත්කරණය සඳහා ජංගම රථ යෙදවීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පවසයි.

හඳුනාගත් සහ අවශ්‍යතාව අනුව, ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගත හැකි බවත් ඔහු කියා සිටී.

මේ වනවිටත් බොහෝ පිරිසක් ඊට අනුගත වෙමින් ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්