කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකින් ඒ මහතා නිදහස් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ. එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දීයි.

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 30 ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්