එළඹෙන ජූලි 20 වැනිදා ජනාධිපතිවරණයට තරග කරන කිසිදු අපේක්ෂකයකුට ජන්දය භාවිත නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ සාකච්ජා කර ඒකමතිකව පුද්ගලයකු තෝරාගැනීම වඩාත් සුදුසු බවයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්