කැබිනට් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

බන්දුල ගුණවර්ධන පක්ෂයෙන් ඉවත් වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත්වීමට තීරණය කළ බව ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු පැවසුවේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

සමස්ත ලාංකීය බහුතර ජනතාවගේ සහ ආගමික නායකයින්ගේ අපේක්ෂාව බවට පත්වී ඇත්තේ සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බව ඔහු පෙන්වා දෙයි.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්