
මෙරට පෙට්රල් ඩිසල් ඇතුළු ඉන්ධන තොග තිබෙන ස්ථාන පහසුවෙන් සොයාගනු පිණිස’ තොග සහිත පිරවුම්හල් සොයාගැනීම පහසුකිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත.
මෙරට ICTA ආයතනය සහ සිපෙට්කෝ ආයතනය එක්ව එම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.
දැන් ඔබටත් එම වෙබ් ලිපිනයට පිවිසීමෙන් එම තොරතුරු පරිශීලනය කළ හැක.
web Link _ https://fuel.gov.lk/