ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩිසල් රු.15කින් , පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.

මෙන්න බලන්න තවත් පුවත්