
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* පෙට්රල් 92 – රු.50 කින් (නව මිල රු.470)
* පෙට්රල් 95 – රු.100 කින් (නව මිල රු.550)
* ඔටෝ ඩීසල් – රු.60 කින් (නව මිල රු.460)
* සුපර් ඩීසල් – රු.75 කින් (නව මිල රු.520)