මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු 40%ක් දක්වා පහත වැටී ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සම-ලේකම් ශාන්ත සිල්වා පවසන්නේ රට පුරා නිසි පරිදි ඉන්ධන ප්‍රවාහනය ද සිදුනොවන බවයි.

මෙම තත්ත්වය මත ටැංකි රථ රියදුරුන් සහ සේවකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්