දින 5ක් පුරා ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ වව්නියාව – බණ්ඩාරවන්නියන් ප්‍රදේශෙයේ දී.

වව්නියාව රෝහලේ සුළු සේවකයෙකු වන 44 හැවිරිදි මෙම පුද්ගලයා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂට පත්ව ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk | news today, sri lanka latest news, latest news in sri lanka now srilanka news , srilanka breaking news, sri lanka breaking news ,sri lanka breaking news sinhala, sri lanka news now, sri lanka news first, sri lanka news today, sri lanka latest news, latest news in sri lanka now, sri lankan news live

මෙන්න බලන්න තවත් පුවත්