
දින 5ක් පුරා ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ වව්නියාව – බණ්ඩාරවන්නියන් ප්රදේශෙයේ දී.
වව්නියාව රෝහලේ සුළු සේවකයෙකු වන 44 හැවිරිදි මෙම පුද්ගලයා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂට පත්ව ඇති බව වැඩිදුරටත් සදහන් වේ.