ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි සඳහන් වන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන අමාත්‍යවරුන්ද අද අලුයම කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්