
ණයවර ලිපි විවෘත කිරිමට හැකියාව ලැබී ඇති බැවින් ඉදිරි දින 06 තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකියාව ලැබෙනු ඇති බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුව හේතුවෙන් පසුගිය කාලය පුරා වෙළඳපොලට ලාෆ් ගෑස් නිකුත් කිරිමක් සිදු නොවූණා.
ඒ හේතුවෙන් පාරිභෝගිකයින් රැසක් අපහසුතාවට පත් වුණා.