
ඇඳිරි නීතිය ඉවතට
ඊයේ (8) රාත්රි 9 සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (9 ) උදෑසන 8 ට ඉවත් කෙරේ.
මානව හිමිකම් කොමිසම මගින් පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කරන මෙන් පොලිස්පතිවරයාට නියෝග කර ඇති අතර, එහිදි සඳහන් කොට ඇත්තේ ඇඳිරි නීතිය පැනවීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.