මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට (14) උදෑසන 6.00 ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කෙසේ වෙතත් හෙට (14) පස්වරු 06.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 15 වනදා අලුයම 5.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්

views

315 Views