kanchana wijesekara
 

වාහන කිහිපයක් පවතින ආයතනවලට හෝ ව්‍යාපාරවලට එම ආයතනික ලියාපදිංචි බලපත්‍රයට අනුව සියළුම වාහන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව ඊට අදාළ වැඩි දියුණු කිරීම් කඩිනමින් සිදු කරන බවත් එම වාහන සඳහා එක වාහනයකට වෙන වෙනම QR කේතයක් හිමිවන බවත් ඔහු සදහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්