Grand Slam ටෙනිස් ශූරතා 21ක් දිනූ පළමු පිරිමි ක්‍රීඩකයා බවට පත්වීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සමත්ව තිබෙනවා. ඒ, 2022 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී රුසියාවේ ඩැනියල් මෙඩ්විඩෙව් පරාජයට පත්කරමින්.

මෙල්බන් නුවර පැවති අවසාන මහා තරගයේ ප්‍රථිඵලය සටහන්වූයේ 2-6 ක් ලෙසයි. එහිදී නඩාල් සිය ප්‍රතිවාදියාව 6-7 ක් / 6-4 ක් / 6-4 ක් සහ 7-5 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවා.

ඒ අනුව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණනාවක් ජයගත් ටෙනිස් ක්‍රීඩකයා බවටද ඔහු පත් වනවා.

මෙන්න බලන්න තවත් පුවත්