මෙවර අලුත් අවුරුදු සමයේ සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් බන්ධනාගාර රැඳවියන්ට එම දිනවල ආහාර ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්