අද (12) අළුයම අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී ඇති බව වාර්තා වේ.

 

මෙම ගැටුම ඇතිවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් සහ අරගලකරුවන් පිරිසක් අතර බවත් තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සහ කාන්තාවක් ද සිටින බවත් පුවත්පත් වාර්තාකරු සදහන් කරයි.

එම ගැටුමෙන් තුවාල ලැබූ 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්