බණ්ඩාරගම – අටළුගමදී ෆාතිමා අයීෂා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට අදාළ විමර්ශන කටයුතු භාර දී ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්