බණ්ඩාරගම අටලුගම ප්රදේශයේ දී සිදු වූ 09 හැවිරිදි ෆාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් යුත්තිය ඉටු කිරීමට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එම අපරාධය සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්රියාත්මක කර වරදකරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වූ අදාළ දැරියගේ සිරුර ඊයේ (28) නිවස ආසන්නයේ පිහිටි වගුරු බිමක තිබී සොයා ගැණුනා.

මෙන්න බලන්න තවත් පුවත්