ප්‍රවීණ ගායන ශිල්පි සමිතා එරන්දතී මුදුන්කොටුවගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

තමන් තම බිරිඳ සහ දරුවන් සමග ආදරයෙන් සිටින බවත් එය ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ මන්දැයි ඔහු එම වීඩියෝව මගින් විමසා සිටීනවා. එමෙන්ම තමාගේ සහ සමිතාගේ වයස් පරතරය ගැන ඇතැමුන්ට ගැටලුවක් වුවද, එය අවංක ආදරයට බාධාවක් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තම බිරිඳ වන සමිතා එරන්දතීට ඇන්ටි, ආච්චි යැයි ඇතැමුන් පවසන බවත් එසේ කීමට ඇය කුමන වරදක් කළේ දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්