ජනාධිපති ලේකම් කාර්යාලය තුළ අනවසරයෙන් රැදී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම පිළිබඳව පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව පොලිස් විශේෂ කාර්යය බලකායේ සහය ලබාගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ එහි ප්‍රධාන දොරටුව සහ කාර්යාලය අවට රැඳී සිටින සියලුම විරෝධතාකරුවන් එම ස්ථානයෙන ඉවත් කිරීමට කටයුතු කළ බවත් එහිදී සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට පත්වූ බවත් සුළු තුවාල සහිත පුද්ගලයින් රෝහල් ගත කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නිවේදනය පහතින්

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්