අද (13) සිට කොළඹින් පිට පළාත්වලට ගෘහස්ත ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

 

ඒ අනුව ගෑස් සිලින්ඩර් 5,5000 ක් බෙදා හරින බවත් ඊයේ දින මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් ගෑස් නැවෙන් තොග ගොඩබෑම අද ආරම්භ කළ බවත් ඔහු කියා සිටී.

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්