අද (28) දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

මේ අතර අද දිනයේදී ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

එහි සභාපති කිංග්ස්ලි රණවක සඳහන් කළේ, දැනට පවතින සීමා හේතුවෙන් ලංගම සේවාවන්වලට බලපෑමක් ඇති නොවන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්