අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 32ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ යන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන බලධාරීන් පැවසුවේ

මෙන්න බලන්න තවත් පුවත්