අද (29) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබෙනවා.

සාමාන්ය පෙළ විභාගය හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ නමුත් යළිත් හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්