
ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ වනවිට විවෘත ගිණුම් හරහා අත්‍යව්‍යශ්‍ය භාණ්ඩ ආනයනය ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම වෙළෙඳපොළ තුළ භාණ්ඩ ද හිඟයකින් තොරව පවතින බවත් ඔහු කියා සිටී.