ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ වනවිට විවෘත ගිණුම් හරහා අත්‍යව්‍යශ්‍ය භාණ්ඩ ආනයනය ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම වෙළෙඳපොළ තුළ භාණ්ඩ ද හිඟයකින් තොරව පවතින බවත් ඔහු කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්