
පවතින අර්බුද හේතුවෙන් එම තත්වය සමනය කිරීම සඳහා අග්රාමාත්යවරයා වහා ඉල්ලා අස්විය යුතුව බවට ඊයේ (13)පැවති පක්ෂ නායක රැස්වීමේදි තීරණය කර ඇත.
කතානායකවරයා විසින් විශේෂ නිවේදයක් යොමු කරමින් මේ බව තහවුරු කොට ඇත.
අදාළ නිවේදනය පහතින් :
කතානායකවරයා විසින් විශේෂ නිවේදයක් යොමු කරමින් මේ බව තහවුරු කොට ඇත.
අදාළ නිවේදනය පහතින් :