tear gas
 

අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ විරෝධතාවයේ යෙදුනු පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට වැඩ බලන ජනාධිපති ධූරයේ දිවුරුම් නොදන මෙන් බලකරමින් මෙම පිරිස විරෝධතාවයන්හි නියැළී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්