හෙට (23) සිට ජූනි මස 1 වනදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දී විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
Read moreAuthor: Admin
රාජ්‍ය සේවකයින්ට සහ මහජනතාවට අගමැතිගෙන් විශේෂ දැනුම් දීමක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් හෙට (20) දිනයේ රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්
Read more
මේ ක්ෂේත්රයේ ඉන්නවා අනුන්ගේ මිනිස්සු හොරකම් කරන්න දක්ෂ අය – පියුමි

අද අපි කතා කරන්න යන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ අදටත් ඉහළින්ම වැජඹෙන දක්ෂ නිරූපිකාවක් ගැනයි. ඇය තමයි පියුමි හංසමාලි. 01. ඇත්තෙන්ම මේවෙනකොට පියුමි ගැන මෙරට නොදන්න
Read more
සති අන්තයේ පැය 10ක් වතුර කැපෙයි

එළඹෙන සෙනසුරාදා (21) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව කොළඹ 12, 13,14 සහ
Read more
විදෙස් තරුණියකට අ ත ව.ර කල බවට සැක පිට තිදෙනෙක් දැලේ

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදෙස් තරුණියකට අ #තවර කිරීමේ චෝදනාවකට පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අ %ත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අ %ත්අඩංගුවට ගෙන ඇත්තේ
Read more
සනත් නිශාන්ත අ ත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අ ත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව අරගලකරුවන්ට
Read more
පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පැ හැරගෙන?

පාර්ලිමේන්තුව තුළ දී ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පැ @හැරගත් බවට වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මන්ත්‍රීවරුන් ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේ අදාළ මාධ්‍යවේදීන්
Read more
මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගන්න සුදානම් – හර්ෂ ද සිල්වා

සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම සදහා තමන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මාධ්‍ය
Read more
දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි සමග තද සුළං

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 තද වැසි ඇති
Read more
හෙට පාර්ලිමේන්තු අසුන් වල වෙනසක්

පාර්ලිමේන්තුව හෙට දිනයේ රැස්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ප්‍රථමයෙන් කළ යුතුව පවතින්නේ රංජිත් සියඹලාපිටිය මහතාගෙන් හිස්වූ නියෝජ්‍ය
Read more