අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ
Read moreAuthor: gayesha abegunawardhana
විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා හා ඊට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් නිර්දේශ මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. මෙම යෝජනා
Read more
ප්‍රබල රටවල් 4ක් රුසියාව ගැන දැඩි තීරණයක

රුසියාවෙන් රත්‍රං ආනයනය තහනම් කිරීමට ලොව රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා. යුක්රේනය තුළ යුද මෙහෙයුම් සිදුකිරීමට රුසියාව දරණ වියදම් කපාහැරීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවයි
Read more
ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමට කැබිනට් අනුමැතිය

තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ
Read more
ඉන්ධන ගැන සාකච්ඡා කිරීමට සුසිල් ප්‍රේමජයන්ත රුසියාවට යයි

ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරයා අද (28) අලුයම ප්‍රංශය බලා පිටත්ව ගොස්
Read more
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් ගැසට් කෙරේ

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයන් සහ කාර්යයන් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම අමාත්‍යංශය සඳහා ආයතන
Read more
අද සිට දුම්රිය සහ ලංගම බස් ධාවනය වන ආකාරය ගැන දැනුම්දීමක්

අද (28) දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. මේ අතර අද දිනයේදී ප්‍රමාණවත් පරිදි ලංගම බස් රථ ධාවනය කෙරෙන
Read more

අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A, B, C,
Read more
යුරියා නැවත් ප්‍රමාද වෙයි

ජුලි 06 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතව තිබූ යූරියා රැගත් නෞකාව දින දෙකකින් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා. එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන පැවසුවේ අදාළ
Read more
නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනා ගනියි

නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ඒ
Read more