Feb
18

වවුනියාවේ කැලෑවක මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයා ගනී

 

වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා ඇදුම් කට්ටල දෙකක් , ලද බුද්ධි තොරතුරක් මත සොයාගත් බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

Read more