Feb
18

අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

 

සංස්කෘතිකමය වශයෙන් වෙනස්වීම් තිබුණද රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ජීවත්වීම වැදගත් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්

Read more