Sep
15

සිවාජිලිංගම් අත්අඩංගුවට ගනී..

 

හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. කෝපායි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය කොටි සාමාජිකයකු වූ තිලීපන් සමරුවක් සිදුකිරීම හේතුවෙනි.

Read more