Oct
12

‘ලංකාව අරාබියක් කරමු’ යනුවෙන් සඳහන් සගරා තොගයක් හමුවේ.

 

‘ලංකාව අරාබියක් කරමු’ සදහන් සගරා තොගයක් මිහින්තලේ ප්‍රදේශයේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇත. මේ ගැන මිහින්තලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම සඟරා පොලිස් භාරයට ගෙන තිබේ.

Read more