Oct
16

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි

 

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට අයත් ගම්මාන හතක් හුදෙකලා කර තිබේ. බොරළුව, පීලිකුඹුර, ඇඹුල්අඹේගම, වත්තගම, වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත යන ගම්මාන මෙසේ හුදකලා

Read more