Oct
27

රිෂාඩ් යලි රිමාන්ඩ්

 

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බතියුදීන් එළඹෙන නොවැම්බර් 10 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Read more
Oct
20

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

 

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා. ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි බන්ධනාගාර

Read more
Oct
20

බදියුදීන්ගේ පෙත්සම කල්යයි

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර්

Read more
Oct
17

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

 

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඊයේ (16) හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය. අත්අඩංගුවට ගැනීමෙන් පසු

Read more
Oct
15

බන්ධනාගාර රැදවියන්ට සිය නිවෙස්වලට කතා කිරීමට නොමිළේ දුරකතන පහසුකම් හෙට සිට

 

ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැදවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අවස්ථාව අහිමිවී ඇත. එවැනි තත්ත්වයක් යටතේ රැදවියන්ට තම ඥාතීන් සමග සබදතා පවත්වාගැනීමට

Read more
Oct
15

බන්ධනාගාර බුද්ධි අංශය යළි සක්‍රීය කිරීමට යෝජනාවක්

 

බන්ධනාගාර බුද්ධි අංශය යළි සකී‍්‍රය කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශය සදහා මීට පෙර නිලධාරීන් 200 දෙනෙකු අනියුක්ත කර තිබූ නමුත් ඉකුත්

Read more
Oct
14

නිලධාරීන්ට පහර දී නිරෝධායන පිරිසක් පැන යන්න හදයි. නිලධාරීන් වෙඩි තබයි.

 

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ.

Read more
Oct
11

බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ සිදුකිරීමට ඇමති සුදර්ශිනීගෙන් උපදෙස්

 

රටතුළ පවතින වාතාවරණය අනුව බන්ධනාගාර තුලට කොවිඩ් 19 වෛරසය ඇතුළුවීම වැළැක්වීමත්, බන්ධනාගාරතුළ පැතිරීම වැළැක්වීම සදහාත් අවශ්‍ය පියවර ගැනීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය

Read more
Oct
5

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

 

දිවයිනේ සියළු බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම යලි දැනුම්දෙන තුරු අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රට තුළ යළි හිස ඔසවා ඇති කොරෝනා

Read more
Sep
13

බූස්සේ සිරකරුවන්ගේ ආහාර වර්ජනයට බලපා ඇති එක් ඉල්ලීමක් ගැන සලකා බලයි

 

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් සිදුකරන ආහාර වර්ජනයට බලපා ඇති එක් කරුණක් පිළිබඳ සලකා බැලිය හැකි බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන

Read more