Oct
21

සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි..

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයෙකුගේ දෙවැනි පෙල ආශ‍්‍රිතයෙක් ලෙස හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. එසේ හඳුනාගත් වහාම සෞඛ්‍ය අංශ විසින්

Read more
Oct
17

කොරෝනා හැදුනම මැරෙන්න බොහොම සුළු පිරිසක්.

 

කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාම අඩු බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. නමුත් මෙම වෛරසයට වැඩිහිටියවන් ගොදුරු වුවහොත් ඔවුන්

Read more
Oct
15

නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයේ අඩංගු විශේෂ කරුණු

 

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක්

Read more
Oct
15

කොවිඩ් පාලනය – ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

 

කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා අවශ්‍ය නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා ඇති බව වාර්තා වේ. ඒ අනුව

Read more
Oct
12

20 නිසා බැසිල්ට එරෙහිව ආණ්ඩුව ඇතුළේ මත ගැටුමක්

 

20වන සංශෝධනයට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම් අතර ගැටුමක් මතුව ඇතැයි දේශපාලන ආරංචි

Read more
Oct
11

Face mask නොදැම්මොත් හය මසයක් හිරේ. අලුත්ම ගැසට්ටුව එයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීති බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අදාළ නීති මේ වන

Read more
Oct
10

කොරෝනා මර්දනයට දැඩි නීති ගැසට්ටුව අද හෙටම

 

කොවිඩ් 19 මර්දනය සඳහා අවශ්‍ය නීතිරීති වෙනම විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙලෙස කොවිඩ් මර්දන නීතිරීති ගැසට්

Read more
Oct
10

සෞඛ්‍ය ඇමතිතුමියනි, ඉන්දියාව කළ වරද නම් කරන්න එපා – වෛද්‍යවරු පවසති.

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්වයේ 4 වැනි අවධියට පැමිණ නොමැති බැවින් කළබල නොවිය යුතු බවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පුවත්පත් වලට සිදු කළ

Read more
Oct
9

ඊයේ පැමිණි චීන නියෝජිතයන් බලවත් පිරිසක් නිසා නිරෝධායනය නොකල බව සෞඛ්‍ය ඇමති කියයි.

 

ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ ඇති චීන චීන රජයේ රාජතාන්ත‍්‍රික නියෝජිතයන් නිරෝධායනයට ලක් නොකල බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඔවුන් චීනයේදි කොරෝනා පරීක්ෂණ

Read more
Oct
7

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වෙන්න බෑ කියා විරෝධයේ.

 

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිත යයි සැක සහිත අය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන යාමට නිවෙස් අසලට ගිලන්රථ යොමු කළ ද ඔවුන්

Read more