Jan
26

පෑලියගොඩ සිට අතුරුගිරියට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට සැලසුම්

 

අතුරුගිරියේදී පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වනපරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මත අධිවේගී මාර්ගයක් (Elevated expressway) ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read more