Sep
27

ඔස්ට්‍රේලියාව ක්‍රිකට් තරඟාවලි කිහිපයක් කල්දමයි

 

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරඟය සහ නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය කල් දැමීමට සත්කාරක ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

Read more
Sep
16

පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

 

පාකිස්තාන හමුදා විසින් මතභේදයට තුඩු දී ඇති ජම්මු – කාශ්මීර දේශසීමාවේ දී ඉන්දීය හමුදා කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සිද්ධිය

Read more
Sep
12

පාකිස්තානයේ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

 

පාකිස්තානයේ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ. ඊයේ (11) දිනය තුළ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 516 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා

Read more