Oct
15

ගල්කිස්සේ ව්‍යාපාරිකයෙකුට කොරෝනා. ඔහු දරුවා ශිෂ්‍යත්ව විභාගයටත් එක්ක ඇවිත්.

 

ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පැමිණි සිසුවියක් සමග ආ ඇයගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම

Read more