Oct
14

මතුගම 04කට කොරෝනා. අධිවේගයේ බස් රියදුරෙක් හා කොන්දොස්තර ඒ අතර.

 

කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු මතුගම ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇත. මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක හිමිකරුවෙකු, එහි රියදුරු, කොන්දොස්තරවරයකු සහ කොළඹ

Read more