Sep
18

සවස 6ට කොළඹ නෙළුම් කුළුණට වෙන දේ

 

රෝගී සුරක්ෂිතතාව පිළිබඳ අන්තර්ජාතික දිනයට සමගාමීව “රෝගී සුරක්ෂිතතාවයේ වැදගත් කම ලොවට කියාපාමින්” කොළඹ, නෙළුම් කුළුණ අද (17) සවස 6 සිට තැඹිලි වර්ණයෙන් ආලෝකමත් කිරීමට නියමිතය.

Read more