Oct
13

වසර 37 කට පසු කිලිනොච්චියේ පුරන් කුඹුරු ඉඩම් අක්කර 100 ක් මුල් අයිතිකරුවන්ට.

 

කිලිනොච්චිය ජෙයපුරම් ප්‍රදේශයේ යුද්දය හේතුවෙන් අතහැර දමා තිබූ කුඹුරු ඉඩම් අක්කර 100 ක් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමට පියවර ගත් බවට කිලිනොච්චිය වනසංරක්ෂණ කාර්යාලය පවසයි.

Read more
Oct
5

රක්ෂිතයක් එලිපෙහෙලි කල පිරිසක් මුදා හරින්නැයි TNA මන්ත්‍රීගෙන් පොලිසියට බලපෑම්.

 

කිලිනොච්චිය චුණ්ඩිකුලම් රක්ෂිතයේ කැලෑ ප්‍රදේශයක් අනවසරයෙන් එලිපෙහෙලි කරමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට චුණ්ඩිකුලම අඩවි ආරක්ෂක කාර්යාලය

Read more
Sep
10

පෙම් යුවලක් එකම කඹයකින් ගෙල වැලලාගෙන මියයයි.

 

කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී තරුණයෙකු හා තරුණයික් එකට ගෙල වැලලාගෙන සියදිවි හානිකොට ගෙන සිටියදීමළ සිරුරු අද (10) උදෑසන හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. පෙරියපරන්තන් ඕසියර්

Read more