Jan
25

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද සහ හේෂා ස්වයං නිරෝධායනයට

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ ස්ව කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට යොමුවී

Read more