Oct
5

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙලක්

 

අද (05) දිනය තුළ දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සහ ඒ ආශ්‍රිත 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more