Oct
20

වරක් භාවිතා කරන පොලිතින් සහ ප්ලාස්ටික් ජනවාරි 01 වැනිදා සිට තහනම්

 

තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනයන් 2021 ජනවාරි මස 01 වැනිදා සිට තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ වෙනුවට වෙනත් විකල්පයන් හදුන්වාදීමට ද පරිසර අමාත්‍යතුමා

Read more
Oct
15

නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයේ අඩංගු විශේෂ කරුණු

 

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක්

Read more
Oct
15

කොවිඩ් පාලනය – ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

 

කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා අවශ්‍ය නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා ඇති බව වාර්තා වේ. ඒ අනුව

Read more
Oct
11

Face mask නොදැම්මොත් හය මසයක් හිරේ. අලුත්ම ගැසට්ටුව එයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීති බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අදාළ නීති මේ වන

Read more
Oct
3

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

 

2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ. මාංශ

Read more
Oct
3

ගව ඝාතන තහනම් කරන්නේ ගව මස් ආනයනව නාමල්ගේ මාමණ්ඩියට දෙන්නද ?

 

මෙරට තුල ගව ඝාතන තහනම් කිරීමට හේතුව තම මාමණ්ඩිය විසින් ගව මස් ආනයනය කිරීමේ ව්‍යාපාරය සියතට ලබාගැනීම බවට පැතිර යන වාර්තා අසත්‍ය බවද අමාත්‍ය නාමල්

Read more
Sep
30

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

 

වැරද්දක් කලත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් ආරක්ෂා කළ යුතු යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පොල් ගැසට්ටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ

Read more
Sep
29

ගහන ගැසට් අකුලන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසයි – අගමැති

 

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින අරලියගහ මන්දිරයේදී පැවසීය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය

Read more
Sep
29

පොල් මනින ගැසට්ටුවට ආණ්ඩුවෙන්ම දැඩි විරෝධය

 

පොල් මිල තීරණය කිරීමට එහි වට ප්‍රමාණය මැනීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද විරෝධය පළ කරයි. අදාල ගැසට් පත්‍රයේ

Read more
Sep
23

20 වන සංශෝධනයට අනුව රජයේ විගණනයෙන් රාජ්‍ය ආයතන ඉවත් කිරීමේ රහස මෙන්න

 

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු රාජ්‍ය මූල්‍ය පාලන බලය සීමා වීම හා විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා වීම හේතුවෙන් අහිතකර බලපෑමක් සිදු වන

Read more