Oct
29

කොල්ලුපිටියේ සහ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික ආයතන දෙකක සේවකයින් 07කට කොරෝනා : ගාල්ලත් අවදානමක

 

කොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම කොම්පඤ්ඤවීදීයේ පිහිටි පෞදගලික ආයතනයක ප‍්‍රධාන කාර්යයාලයේ සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය

Read more
Oct
27

ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. රෝගීන්ගේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක්..

 

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම

Read more
Oct
27

කළුතරින් හඳුනාගත් ආසාදිතයින් ගණන 116ක්

 

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් රෝගීන් 116 දෙනෙකු හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.

Read more
Oct
20

ගම්පහ ප්‍රදේශ කිහිපයක රු 5000 බෙදාදීම ඇරඹේ

 

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා

Read more
Oct
19

මිනුවන්ගොඩ පොකුර තව ලොකු වෙයි. රෝහල් ඇදන් අන්තිම සීමාවේ.

 

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද දිනයේ නිකුත් කර ඇති දෛනික වාර්තාව මෙසේය. අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ්

Read more
Oct
17

කොළඹ සහ අවට ප්‍රදේශවල අහඹු ලෙස PCR පරීක්ෂණ

 

අද (17) වන විට පුද්ගලයින් 53,395 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ

Read more
Oct
17

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආරම්භය සෙවීමට බුද්ධි මෙහෙයුමක්

 

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය

Read more
Oct
17

අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ.

 

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පුද්ගලයන් 110 ආසාදිතයන් ලෙස ගත වූ පැය 24ක කාලයේදී හදුනාගෙන ඇත. ඒ අනුව මෙම එම පොකුර ආශ්‍රිතව ආසාධිතයන් 1901 හඳුනාගෙන ඇත. ඉන්

Read more
Oct
15

ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ 7000 ක ප්‍රථිපල මෙතෙක් නිකුත් වී නැහැ – ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක

 

අද (15) දින සවස 5.30 න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුලදී කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා වෛරසය ආසාදනය වූ සේවකයින් 39 දෙනෙකු

Read more
Oct
15

බියගම කොරෝනා ආසාදිතයන් 03ක්

 

කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකුත් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගෙන තිබේ. ඔවුන් හඳුනාගෙන ඇත්තේ ‍ප‍්‍රදීපගම, අලුබෝවිල, බියන්විල ප්‍රදේශවලිනි. ඔවුන්ගෙන් දෙදෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවිකාවන් වන අතර

Read more