Dec
22

කොරෝනා ආසාදිත තවත් මරණ දෙකක් – සමස්තය 183 දක්වා ඉහළට

 

කොරෝනා වෛරස ආසාදිත තවත් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

Read more
Dec
22

මෙරට තවත් කොරෝනා මරණ 5ක්

 

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more