Sep
12

පාසල් සිසුවෙක් උස්සා පොලවේ ගැසු තිදරු පියෙක් අත්අඩංගුවට

 

පාසල් සිසුවෙකු උස්සා පොලවේ ගැසු තිදරු පියෙකු අද (12) දින සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

Read more