Oct
14

කොරෝනා මර්දනයේදී බටහිට වෙදකම ලොව පුරා අසමත් එම නිසා අපි හෙල වෙදකමට පූර්ණ සහාය දෙනවා – ඖෂධ ඇමති

 

කොරෝනා වෛරසය මර්දනයේදී බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකය පුරා අසමත්කමක් පෙන්වා ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

Read more